katatarasata.com

 

 

පාන් - Bread

- ප්‍රියන්ති තිසේරා විසිණි.



පාන් පිටි කෝ 2 12

* යිස්ට් තේහැදි 1 1/8

*මද රස්නේ කිරි කෝ 1/2

*මද රස්නේ වතුර කෝ 1/2( අවශ්‍ය නම් තව මේස හැදි 2 එකතු කරගන්න.)

*සිනි මේස හැදි 1

*ලුනු තේහැදි 1

*තෙල් මේසහැදි 2

මේ සියලුම දේ හොදින් මිශ්‍රකර ⁣table top එකට තෙල් මේසහැදි 2ක්දමා අත්ගසා භාජනයකට දමා හොදින් වසා පැයක් අදුරැ,උනුසුම් තැනක තබන්න.(මම අවන් එක ඇතුලේ තිබ්බා.)දැන් හොදින් අත්ගසා දිගැටි හැඩයට තුනිකර ස්විස් රොල් එකක හැඩයට රොල් කර ගෙන උඩින් බටර් හෝ තෙල් තවරා තැටියටද තෙල් තවරා ඩෝ එක දමා රෙද්දකින් වසා තව වි,30 තබන්න.දැන් අවන් එක 180 රත්කර වි,30 බේක් කරගෙන උඩින් බටර් තවරා ගන්න.( මගේ පාන් තැටිය අතරමං වෙලා 😁ඉතිං හදිසියට මෙික පාවිච්චි කලා)

ප්‍රියන්ති තිසේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


පාන්
ප්‍රියන්ති තිසේරා

ඩෝනට්
ප්‍රියන්ති තිසේරා

පහසු ක්‍රමයට චිලි පේස්ට්
ප්‍රියන්ති තිසේරා

බිස්කට් කුඩු තවරා බැදගත් ඉස්සො
ප්‍රියන්ති තිසේරා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 98
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 131
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 86
පාන්
By Priyanthi Tissera
Views - 91
පාන්
By Hasintha Madushan
Views - 94
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18955
පෑන් කේක්
By Indunee Welivita
Views - 16317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16211
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15486
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11643
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'