katatarasata.com

 

 

ක්‍රිස්මස් මාබල් ෂුගර් කුකීස් - Christmas Mable Sugar Cookies

- ඇෆ්ශ්නා අෆ්ටාබ් විසිණි.



නත්තල් ප්ලම් පුඩිo , බටර් සෝස් සමග (X'mas Plum Pudding with Butter Sauce)

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් 100g

සීනි 100g

සුල්තානා 100g

රේසින්ස් 100g

කරන්ට්ස් 50g

කැන්ඩීඩ්පීල් 50g

කජු 75g

පාන්පිටි 50g

සුදු පාන්කුඩු 100g (දවසක් පරන පාන් වලින් )

බිත්තර 2

බේකින්පවුඩර් තේ හැදි 1/2

ලුණු තේ හැදි 1/4

සුවදකුඩු තේ හැදි 1

කිරි කෝප්ප 1/2

විස්කි/බ්‍රැන්ඩි/රම් මේස හැදි 2 (එක් වර්ගයක් පමනයි)

සාදන ක්‍රමය :

බටර් , සීනි, බිත්තර ,කිරි හැර අනෙකුත් ද්‍රව්‍ය සියල්ල පිටි සමග හොදින් මිශ්‍ර කර පසෙකින් තබන්න.

බටර් , සීනි හොදින් බීට් කර බිත්තර ද දමා බීට් කරන්න.

මෙයට ඉහත පිටි මිශ්‍රණය කලවම් කර තරමක් දියාරුවට එනසේ අවශ්‍ය ප්‍රමානයට කිරි එකතු කරන්න.

මෙය පුඩින් මෝල්ඩ් එකක දමා විනාඩි 50ක් පමන වන්ඩුවේ තම්බා ගන්න.

----------------------------------------------------

බටර් සෝස් එක:

අවශ්‍ය ද්‍රව්‍ය :

බටර් 50g

අයිසින් සීනි 50g

පාන්පිටි 50g

කිරි 250ml

බ්‍රැන්ඩි හෝ වැනිලා තේ හැදි 1

සාදන ක්‍රමය :

ඩබල් බොයිල් ක්‍රමයට බටර් ටික දියකර එයටම පාන්පිටි ද දමා මද ගින්නෙ කලවම් කර, අයිසින් සීනි සහ කිරි එකතුකර මදක් උකු මිශ්‍රණයක් සාදාගන්න. එසන්ස් එක් කරන්න.

මෙය ප්ලම් පුඩිම සමග පිලිගන්වන්න.

ශීතකරණයේ තබා ගන්නවා නම් , පිලිගන්වන්න කලින් නැවත ස්ටීම් කරලා ගන්න.

ඇෆ්ශ්නා අෆ්ටාබ් ගේ වෙනත් කෑම වට්ටෝරු


ක්‍රිස්මස් මාබල් ෂුගර් කුකීස්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

සීබ්‍රා කේක්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

චොකලට් කස්ටඩ් කේක්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

ඉඩ්ලි
ඇෆ්ශ්නා අෆ්ටාබ්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 98
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 131
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 86
පාන්
By Priyanthi Tissera
Views - 91
පාන්
By Hasintha Madushan
Views - 94
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18955
පෑන් කේක්
By Indunee Welivita
Views - 16317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16211
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15486
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11643
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'