katatarasata.com

 

 

ක්‍රිස්මස් කිශ් - Christmas Kish

- පියුමි තණවීර ආරච්චි විසිණි.



ක්‍රිස්මස් කිශ්....

එන්න කන්න ....

පාන් පිටි බටර් සමාන ප්‍රමාන වලින් ගන්න

මම ගත්තෙ පාන් පිටි 100, බටර් 100

බ්‍රොකොලි 200

රෙඩ් බෙල් පෙපර් 200

පාන්පිටි, බටර් එකට එකතු කරලා, බිත්තරයකුත් දාලා හොඳින් අනා ගන්න

අතේ නොඇලෙන ගුලියක් හැදෙනවා ..

පිරවුමට..

තෙල් චුට්ටක් ලිපේ තියලා ඒකට පොඩියට කඩා ගත්තු බ්‍රොකොලි ටිඅකක්, පොඩියට කපා ගත්තු රතු පාට බෙල් පෙපර් ටිඅකක්, ලූනු කොල ටිකක් දාලා චුට්ටක් බැදෙන්න හරින්න ( මම සොසීජසුත් දැම්මා ) රස අනුව ලුනු එකතු කරන්න , ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරන්න ..

දැන් ඒ ටික ලිපෙන් අයින් කරලා ඒකටම බිත්තර දෙකක් කඩලා එකතු කරන්න ..

හදා ගත්තු ඩෝ එක පිටි ඉහ ගත්තු ට්‍රේ එකක තුනී කරලා රවුමට කපා ගන්න ..

දැන් ඒක බටර් ගාගත්තු කප් කේක් ට්‍රේ එකේ කප්ස් වලට හරි, පොඩි සිල්වර් කප්ස් වලට හරි දාලා අතින් ලස්සනට හැඩේට හදා ගන්න ..

ඒකට යටට චීස් කුඩු දමන්න ..ඊට උඩින් හදා ගත්තු පිරවුම දාන්න ( රතු , කොල පාට ලස්සනට පේන්න දාන්න )

දැන් ප්‍රී හීට් කර ගත්තු අවන් එකේ 180 විනාඩි 20ක් විතර බේක් කරන්න ...

මේ ප්‍රමානෙන් මම කිශ් 13ක් හැදුවා

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


ක්‍රිස්මස් කිශ්
පියුමි තණවීර ආරච්චි

කජු පතෝල කරිය
පියුමි තණවීර ආරච්චි

ග්‍රීන්පීස් කජු කරිය
පියුමි තණවීර ආරච්චි

හත් මාලුව
පියුමි තණවීර ආරච්චි
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 98
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 131
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 86
පාන්
By Priyanthi Tissera
Views - 91
පාන්
By Hasintha Madushan
Views - 94
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18954
පෑන් කේක්
By Indunee Welivita
Views - 16317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16210
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15485
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11643
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'