katatarasata.com

 

 

ස්නෝ වයිට් ඩාර්ක් චොකලට් කේක් - Snow White Dark Chocolate Cake

- සන්‍යා දිසානායක විසිණි.



ඩාක් චොක්ලට් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන් පිටි කප් 2/3

කොකෝවා පවුඩර් 1/3

සීනි 2/3

බේකින් සෝඩා තේහැදි 3/4

බේකින් පවුඩර් ඉතේහැදි 3/4

ලුණු චුට්ටක්

බිත්තර 1

කිරි කප් 1/4

තෙල් මේස හැදි 3 (මම දැම්මේ පොල් තෙල් )

වැනිලා තේහැදි 1/2

(මම ගත්තෙ පොඩි කේක් එකක ප්‍රමානයන් .ඔයාලට පුලුවන් වැඩි කර ගන්න)

සාදන ක්‍රමය :

සීනි වලට බිත්තරය දමා හොදින් මිශ්‍ර කරන්න .මේකට බීටර් එකක් අවශ්‍ය නෑ .විස්ක් අතින් මිශ්‍ර කරන්න .තෙල් දමා ගන්න .කිරි ,වැනිලා ,ලුණු දමා හොදට මිශ්‍ර කරන්න .පිටි වලට කොකෝවා පවුඩර් ,බේකින් සෝඩා,බේකින් පවුඩර් දමා හලාගෙන එය මිශ්‍රණයට ටික ටික එකතු කරන්න .ට්‍රේ එකක් ගෙන බටර් තවරා ගන්න .දැන් අවන් එක 180 c ප්‍රි හීට් කර ගන්න .විනාඩි 30,35 බේක් කර නිවා ගන්න .දැන් තමන් කැමති හැඩ කපා කේක් එක මත තබන්න .ඉන් පසු ඊට උඩින් අයිසින් ශුගර් හලා ගන්න .දැන් පරිස්සමින් අර හැඩ ටික ඉවත් කරන්න .ඔන්න ඉතින් "ස්නෝවයිට් ඩාක් චොක්ලට් " එක සූදානම් නත්තල සමරන්නට.

සන්‍යා දිසානායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්නෝ වයිට් ඩාර්ක් චොකලට් කේක්
සන්‍යා දිසානායක

කජු අලුවා
සන්‍යා දිසානායක

පැණි වළලු
සන්‍යා දිසානායක

බනානා මිල්ක්ෂේක්
සන්‍යා දිසානායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 98
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 131
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 86
පාන්
By Priyanthi Tissera
Views - 91
පාන්
By Hasintha Madushan
Views - 94
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18954
පෑන් කේක්
By Indunee Welivita
Views - 16315
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16210
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15485
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11643
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'