katatarasata.com

 

 

මුං කැවුම් -

- සෑම් පෙරේරා විසිණි.



මුං කැවුම්

ඔන්න ලමයි මාත් අවුරුද්දට වැඩ පටන් ගත්තා .මුං ඇට 500g සහ හාල් පිටි125 g වලින් මම මුං කැවුම් 85ක් හැදුවා...මම පාවිචචි කරෙ MDK හාල් පිටි...

ඕන දේවල්

####$#$කබලෙ බැඳගෙන කෑලි හිටින සේ කුඩු

කර ගත් මුං ඇට 500g

බැඳ ගත් හාල් පිටි 150g

පැනි 375ml

සීනි150g

##බැටර් එක සඳහා

අමු හාල් පිටි300ුg

අවශ්‍ය තරමට පොල් කිරි

සැලකිය යුතුයි(ඉහත දුන් ප්‍රමාණ වලට වඩා ටිකක් වැඩි පුර හැම දෙයක්ම අරන් පැත්තකින් තියා ගන්න අවශ්‍ය උනොත් ගන්න)

####හදමු දැන්

පැනි වලට සීනි දමා නූල ඇඳෙන ප්‍රමනෙයට උනු කරගෙන,අත දැමිමට හැකි වන පමන නිවා ගන්න..මම මේකට දැම්මෙ වැනිලා තෙ හැන්දක්..මම කරදමංගු වලට ආස නැති නිසා ඔයාලා කැමතිනිම් කුඩු කර ගත් කරදමුංගා පින්ච් එකක් දාගන්න

දැන් නිවුනු පැනි එකට මුං සහ හාල් පිටි ටික ටික දමමින් මික්ස් කරන්න.කෑලි කපා ගැනිමට හැකි වන පදමට එන තෙක්.

දැනි බැදගත් හාල් පිටි දැමු තැටියකට පිටි ම්‍රිශනය දමා හොදින් තූනි කරන්න.ඊට උඩිනුත් හාල් පිටි දමා කෑලි කපා ගන්න.

දැන් අමු හාල් පිටි පොල්කිරි එකතු කර බැටර් එක සාදා ගන්න.කහ සහ ලුනුද එකතු කරන්න .

දැන් රත් වෙච්ච තෙලේ කපා ගත් මුං කැරලි බැටර් එකෙ දවටා බැඳ ගන්න.

සෑම් පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


කබ්සා රයිස්
සෑම් පෙරේරා

මුං කැවුම්
සෑම් පෙරේරා

මිල්ක්මේඩ් පාන්පිටි කොකිස්
සෑම් පෙරේරා

සියඹලා ජූස්
සෑම් පෙරේරා
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 98
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 131
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 86
පාන්
By Priyanthi Tissera
Views - 91
පාන්
By Hasintha Madushan
Views - 94
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18954
පෑන් කේක්
By Indunee Welivita
Views - 16317
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16210
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15485
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11643
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'