katatarasata.com

 

 

බනානා මිල්ක්ෂේක් - Banana Milkshake

- සන්‍යා දිසානායක විසිණි.



හදන්න හරිම ලේසියි .අඹේවෙල ෆ්‍රෙශ් මිල්ක් ප්‍රමානයක් මැනලා ගත්තෙ නෑ වීදුරු 3 ඇති වෙන්න කිරි ටික බ්ලෙන්ඩර් එකට දාලා ඒකට සීනි මේස හැදි 4 , අයිස් කැට 5,6 එක්ක ඇබුල් කෙසෙල් ගෙඩි 3 පොඩියට කපලා ලුනු චුට්ටක් එක්ක වැනිලා තේහැදි 1/2 දාලා හොදට බ්ලෙන්ඩර් කලා එච්චරයි .හරිම රසයි ඒවගේම ගුනදායකයි බබලාත් ආසාවෙන් බොනවා අමුත්තන්ට සංග්‍රහ කරන්නත් කදිමයි .

සන්‍යා දිසානායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්නෝ වයිට් ඩාර්ක් චොකලට් කේක්
සන්‍යා දිසානායක

කජු අලුවා
සන්‍යා දිසානායක

පැණි වළලු
සන්‍යා දිසානායක

බනානා මිල්ක්ෂේක්
සන්‍යා දිසානායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 277
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 305
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 225
පාන්
By Priyanthi Tissera
Views - 250
පාන්
By Hasintha Madushan
Views - 222
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19523
පෑන් කේක්
By Indunee Welivita
Views - 17368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16625
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15802
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11949
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'