katatarasata.com

 

 

චීන එළවලු හා ටෝෆු සුප් - Chinese vegetable & tofu soup

- ප්‍රබානි ඩි අමරසිංහ විසිණි.



Chinese vegetable and Tofu Soup..චීන එළවලු හා ටෝෆු සුප්

මෙම recipe එක ගත්තේ අන්තර්ජාලය හරහා .

පළමුව භාජනයක් රත් වෙන්න තියල තෙල් 1tbs දමාගෙන රත්වෙන්න එරල ලුණු ටිකක් කපල තෙලට දෙම්ම බෙදෙන්න..මේකෙන් සුප් එකට හොඳ flavor එකක් එනවා. පසුව 4cups විතර වතුර දැම්ම .high fire එකේ තියන්න වතුර ටික උතුරන තෙක්. දැන් කැලි වලට කපාගත් ටෝෆු උතුරන වතුර එකට දාන්න . පසුව මම එකතුකරගත්තා ගෙදර තිබුන එළවලු. broccoli, පොඩියට කපාගත්ත carrot , ඔයාලට කැමතිනම් ගෝව කොළ දාගන්න පුළුවන් ..ඕනිම එළවළුවක් දාගන්න පුළුවන්. දැන් හෙමින් හැදී ගන්න රස අනුව ලුණු ටිකකුත් දාගන්න ..මමනම් ලුණු පරිහරණයෙන් ක්‍රමයේත් ඉවත් වෙමින් ඉන්න නිසා ඉතාම සුළු ප්‍රමාණයක් ලුණු දාගත්තේ ..විනාඩි 2 පමණ උයාගන්න. පසුව කෙමතිනම් mushroom පොඩියට කපල දාගන්න පුළුවනි . mushroom දානවනම් තව විනාඩියක් උයාගන්න.

මෙය අතර ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න.අන්තිමට sesame oil ටිකක් සුප් එකට දාගන්න ..ඉන් අනතුරුව ලුණු කොළ ටිකක් පොඩියට කපල සුප් එකට ගෙන හොඳින් මිශ්‍ර කරගෙන ආහාරයට ගන්න ..

ප්‍රබානි ඩි අමරසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ඊසි ක්‍රිස්මස් ස්ට්‍රොබෙරි මිල්ක් ක්‍රිප් කේක්
ප්‍රබානි ඩි අමරසිංහ

චයිනිස් ටොෆු කරී
ප්‍රබානි ඩි අමරසිංහ

චීන එළවලු හා ටෝෆු සුප්
ප්‍රබානි ඩි අමරසිංහ
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 277
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 305
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 225
පාන්
By Priyanthi Tissera
Views - 250
පාන්
By Hasintha Madushan
Views - 222
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19524
පෑන් කේක්
By Indunee Welivita
Views - 17368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16625
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15802
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11949
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'