katatarasata.com

 

 

ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.



සහල් පිටි සොයා ගැනීම අසීරු නිසාත් සහල් පිටි තිබුනද මෙරට වෙළෙඳ පොලේ පවතින්නේ ස්ටික් රයිස් වලින් සැදූ හාල් පිටි වීම නිසා මෙහෙ වෙසෙන සියලුම ශ්‍රි ලාංකිකයන් සහල් පිටි සකස් කරගන්නේ නිවසේදීමයි.එතරම් අමාරු දෙයක් නෙවෙයි.
හාල් පැය දෙක තුනක් පෙගෙන්න දාන්න.
පස්සෙ වතුර පෙරලා වතුර ගතිය තරමක් නැති වෙනකම් තියෙන්න ඇරලා ග්‍රයින්ඩර් කරගන්න.හාල් පිටි වල තෙත ගතිය නැතිවෙනකම් කබලේ බැදගෙන හලාගන්න. ලුනු ටිකකුත් දාගන්න.
වතුර උණු කර හුමාලය ගිය පසු වතුර (වතුරට ඇගිල්ලක් දාන්න පුලුවන් රස්නෙදි) ටික ටික දාලා මෘදු ගතියට අනාගන්න(වතුර වැඩිපුර දාන්න එපා)
දැන් ඉදිආප්ප වංගෙඩියකට ආධාරයෙන් සාමාන්‍ය ආකාරයට ඉදිආප්ප මිරිකගන්න.ඉදිආප්ප මිරිකගන්න පෙර ඉදිආප්ප වට්ටි වල එක් වරක් පමණක් තෙල් ස්වල්පයක් ආලේප කරගන්න.විනාඩි 5 ක් 6ක් ස්ටීම්කරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4572
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2013
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3055
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4739
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3458
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15499
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13717
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12901
පෑන් කේක්
By Indunee Welivita
Views - 12369
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9712
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'