katatarasata.com

 

 

සොසේජස් බිත්තර සැන්විච්

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



සොසේජස් තුනක් අරන් චුටි රවුම් කපලා බටර් වලින් ප්‍රයි කර ගන්න.
දැන් බිත්තර දෙකක් කඩලා ඒකට ප්‍රයි කර ගත්ත සොසේජස්, කලු ගම්මිරිස් කුඩු ,ලුනු කුඩු ටීකක් දමා තුනී ඔම්ලට් ඒකක් හදා ගන්න.
දැන් පාන් පෙති වල බටර් ගාලා ,චීස් ස්ලයිසස් තියලා ,හදා ගත් ඔම්ලට් ඒක තියලා ,ටොමැටෝ සෝස් ටිකකුත් දාලා සැන්ඩ්විච් හදා ගන්න . රසයි . ලේසියි . බබාලා ආසයී

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4835
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3232
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4984
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3649
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15967
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14007
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13185
පෑන් කේක්
By Indunee Welivita
Views - 12855
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9958
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'