katatarasata.com

 

 

බැදපු කෝලිෆ්ලවර් සලාදය

- රුවන්තිකා මධුෂාණි විසිණි.



බැදපු කෝලිෆ්ලවර් සලාදය

සෝදා පිරිසුදු කල ගෝවා මල්
කඩල පිටි
ලුනු ගම්මිරිස් 
තක්කාලි 
අමුමිරිස් 
ලූනු 
දෙහි

ගෝවා මල් ටික ලුනු ගම්මිරිස් තවරා මදක් සීසන් කරන්න 

කඩල පිටි වතුරෙන් මිශ්‍ර කර උකු බැටර් එකක් හදන්න 

ගෝවාමල් එහි දවටා රන්වන් පාට වෙන තෙක් ගැබුරු තෙලේ බදින්න 

තක්කාලි ලූනු අමුමිරිස් සිහින්ව ලියා ගෝවා මල් ලුනු ගම්මිරිස් මිශ කරන්න

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5022
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2235
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3339
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5141
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3815
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16251
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14238
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13409
පෑන් කේක්
By Indunee Welivita
Views - 13200
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10149
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'