katatarasata.com

 

 

පොලොස් අච්චාරු

- සන්ධ්‍යා නිශාන්ති විසිණි.



මේ ඒවිදියට හදාපු අච්චාරුවක් අවශ්‍ය වෙන්නේ , *පොලොස් ගෙඩියක් ලෙලි හැර බාගෙට තම්බා,සිහින්ව ලියා ගන්න . *රතු ලූනු ගෙඩි 50g පොතුහැර සුද්ද කර ගන්න . *අමු මිරිස් කරල් 10 *අබ තේ හැදි 2 *සුදු ලූනු බික් 3 *කුරුදු පොතු කැබැල්ලක් *සූදුරු තේ හැදි 1 *විනාකිරි කෝප්ප 1 *තරමක මුරුන්ගා පොතු කැබැල්ලක් *ලුනු සහ සීනි ස්වල්පයක් සාදන ආකාරය ; *අමු මිරිස් ,ලූනු හැර අනෙක් සියල්ල විනාකිරෙන් අඹරා ගන්න. (විනාකිරි කෝප්ප කාලකින් ) * ඉතිරි විනාකිරි ලිප තබා රත් වෙද්දී අඹරාගත් පේස්ට් එක හා පොලොස් කැබලි ලී හැන්දකින් හොඳින් මික්ස් කරන්න (මේ සදහා මැටි බාජනයක් බාවිතා කරන්න ) *ලුනු හා සීනි එකතු කර රස බලා විනාඩි 2ක් පමණ රත් වූ පසු ලිපෙන් බා ගන්න . *නිවුනු පසු මැටි බදුනක දමා පිරිසිදු රෙදි කඩකින් කට ගැට ගසා දවසකට පසු ආහාරයට එක්කර ගන්න . මේක මාතර ප්‍රදේශයේ හදන රසවත් අච්චාරුවක් ඔයාලත් හදලා රස බලන්න . මේ විදියට හදාපු අච්චාරුවක් මාසයක් උනත් තියාගන්න පුලුවන් .හැබැයි තෙත හැදි පාවිච්චි කරන්න එපා .හොඳින් මුට්ටියේ කට ගැට ගසා තව බාජනයක් ඊට උඩින් තබා වසා තබන්න .

සන්ධ්‍යා නිශාන්ති ගේ වෙනත් කෑම වට්ටෝරු


නිවිති මිශ්‍ර මුරුංගා ව්‍යංජනය
සන්ධ්‍යා නිශාන්ති

කොහිල මෝජු
සන්ධ්‍යා නිශාන්ති

නිවිති ෆ්‍රයිඩ් රයිස්
සන්ධ්‍යා නිශාන්ති

කොහිල බෝල්ස් කිරට
සන්ධ්‍යා නිශාන්ති
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2693
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1056
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2642
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2080
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11836
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10947
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10885
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7690
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7577
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'