katatarasata.com

 

 

ක්ෂනික කොකිස් හෙවත්

- අනූ හෙට්ටිආරච්චි විසිණි.



ක්ෂනික කොකිස් හෙවත් instant kokis. :-) කමු.
එහෙම කිව්වෙ මේ කොකිස් මම හැදුවෙ කඩේ තියන ඉදිආප්ප පිටි පැකට් එකකිනුයි මැගී පොල්කිරි වලිනුයි. මගේ nonstick කොකිස් අච්චුවෙනුයි. පොල් නැති අයට ප්රයෝජනවත් වෙයි සමහරවිට. 
මෙහෙමහදන අය ඉන්නවද.

මෙහෙමයි හැදුවෙ මම.
ඉදිආප්ප පිටි පැකට් එකයි
මැගී පොල්කිරි පැකට් බාගයයි
රස අනුව ලුණු 
කහ කුඩු ටිකක්
බැදීමට පොල් තෙල්
මැගී පොල්කිරි පිටි වතුර කෝප්ප හතරක් දමා දියකරගන්න.
පිටි ටිකට ලුණු සහ කහ දමා පොල් කිරි ටික ටික දමමින් උකු මිශ්‍රණයක් හදාගන්න.
සාමාන්‍ය විදිහට කොකිස් හදාගන්න.
සැ.යු. මෙම මිශ්‍රණය අපි වෙනදාට අමු පිටි වලින් හදන කොකිස් මිශ්‍රණයට වඩා ටිකක් ඝනකමට ගත යුතුය.
හොදින් ගැලවෙන්නෙ නැති කොකිස් අච්චු සදහා පිටි මිශ්‍රණය ට බිත්තරයක් එක්කරගන්න.

අනූ හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පෝෂනීය ජෙලි
අනූ හෙට්ටිආරච්චි

ක්ෂනික කොකිස් හෙවත්
අනූ හෙට්ටිආරච්චි

පොටේටෝ චිප්ස්
අනූ හෙට්ටිආරච්චි

ක්‍රීම් කැරමල්
අනූ හෙට්ටිආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3171
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1285
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1931
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3180
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2445
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12762
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11606
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11421
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8202
පෑන් කේක්
By Indunee Welivita
Views - 8061
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'