katatarasata.com

 

 

බටු විත් කරවල චයිනිස් ස්ටයිල්

- විශ්මි විසිණි.



බටු විත් කරවල චයිනිස් ස්ටයිල්... 

බටු ටිකයි කරවල ටිකයි වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න...

තෙල් චුට්ටක් ලිපේ තියල ඒකට තලගත්තු ඉඟුරු සුදුලූනු දාල තෙම්පරාදු කරගන්න...
කපාගත්තු ලොකු ලූනු ටිකක් යහමින් ඒකටම එකතු කරගන්න... 
තක්කලි, සැර අනුව කෑලි මිරිස්, සීනි චූට්ටක්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් ටිකක් එකතු කරගෙන ඒකට වතුර මේස හැන්දක් වගෙ පොඩ්ඩක් දාල උතුරව ගන්න...

ඒකට බැදගත්තු බටු සහ කරවල එකතු කරල කලවම් කරන් විනාඩි දෙක තුනක් වහල තියල ගන්න... එච්චරයි...

ලුණු නම් රස බලල දාගන්න... .

විශ්මි ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු ළූණු කළු කරිය
විශ්මි

පොලොස්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි

පෑන් ෆ්‍රයිඩ් චිකන්
විශ්මි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3751
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1607
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2363
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3823
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2892
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13755
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12319
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12040
පෑන් කේක්
By Indunee Welivita
Views - 9286
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8744
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'