katatarasata.com

 

 

රෝස්ට් කරගත් කුකුළුමස්

- කල්යානි මේනකා විසිණි.



රෝස්ට් කරගත් කුකුළුමස්
කුකුල් මස් ටික හොදින් සෝදා කපාගෙන ගන්න. ඉන් පසු ඉගුරු හා සුදු ලුණු ටිකක් අබරා ගන්න, ඉන් පසු අබරගත් ඉගුරු සුදුලුනු මස් ටිකට දමා කලවම් කර එයට දෙහි යුෂ පොඩ්ඩක් , ලුණු, පැප්රිකා පවුඩර් පොඩ්ඩක් දමා කලවම් කර පැය 2ක් පමණ තබා 180c පැයක් පමණ පුළුස්සා ගන්න.

කල්යානි මේනකා ගේ වෙනත් කෑම වට්ටෝරු


එළවලු සැන්විච්
කල්යානි මේනකා

බිත්තර මිශ්‍ර ගෝවා බැදුමක්
කල්යානි මේනකා

සවු පුඩිම
කල්යානි මේනකා

කරපිංචා සම්බෝලය
කල්යානි මේනකා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5285
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2382
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3486
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5387
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4033
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16660
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14537
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13707
පෑන් කේක්
By Indunee Welivita
Views - 13573
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10405
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'