katatarasata.com

 

 

මාලු ඇඹුල්තියල්

- පියුමි තණවීර ආරච්චි විසිණි.



මාලු ඇඹුල්තියල් 

🍃බල/ කෙලවල්ල/ හුරුල්ලන් මාලු කිලෝ 1
(මම හැදුවේ කෙලවල්ල මාලු 500g කින්)
🍃ගොරකා අහුරක් (උණු වතුරේ පොඟවා ගන්න )
🍃ගම්මිරිස් ඇට 50g ක්
🍃කරපිංචා අහුරක් 
🍃මිරිස්කුඩු මේස හැඳි 3-4ක් ( චුට්ටක් බැද ගන්න )
🍃රස අනුව ලුණු 
🍃වතුර 
🍃පොල්තෙල් චුට්ටක් 

ගොරකා ටික අඹරා ගන්න ( ගොරකා පේස්ට් වුනත් කමක් නෑ )
ගම්මිරිස් ටිකත් අඹරා ගන්න 
භාජනයකට ගොරකා ,ගම්මිරිස් ,මිරිස් කුඩු,ලුණු ,වතුර කෝප්ප භාගයක් විතර දාලා හොඳින් කලවම් කරන්න ...
මැටි ඇතිලියකට කරපිංචා ටික අතුරා ගන්න 
ඊට උඩින් මාලු කෑලි ටික අහුරන්න 
ඊට උඩින් හදා ගත්තු මිශ්‍රණය දමා..මද ගින්දරේ උයන්න (පියනකින් වහලා උයන්න )
හිඳී ගෙන එනකොට උඩින් පොල්තෙල් චුට්ටක් දාන්න
හොඳටම හින්දවා ගන්න 

( මේක හොඳට වහලා තිබ්බොත් දවස් 4-5ක් තියා ගන්න පුළුවන් )

පියුමි තණවීර ආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


නෙලුම් අල සම්බෝලය
පියුමි තණවීර ආරච්චි

ඉස්සො ඉස්ම
පියුමි තණවීර ආරච්චි

කිරි කැඳ
පියුමි තණවීර ආරච්චි

මාලු ඇඹුල්තියල්
පියුමි තණවීර ආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2850
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1113
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1599
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2805
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2199
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12158
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11158
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11025
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7825
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7692
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'