katatarasata.com

 

 

හැලප

- ඉශූ දුනුසිංහ විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

ගා ගත් පොල් බෑයක පොල්,
සීනි 300g,
කුරක්කන් පිටි 250g,
ලුණු ස්වල්පයක්,
වතුර,
කැන්ද කොළ කිහිපයක් හෝ වල් බෙලි කොළ.

සාදන ක්‍රමය

සුදුසු භාජනයක් ලිප මත තබා සීනි සමඟ වතුර ස්වල්පයක් එක් කර පැණිය සකසා ගන්න දැන් ගාගත් පොල්,ලුණු එකතු කර පොල් පැණීය සකසා ගන්න,ඉන්පසු කුරක්කන් පිටි ද එක් කර හොඳින් මිශ්‍ර කරන්න,දැන් එම මිශ්‍රණය කැන්ද කොළයෙහි තුනී කර දෙකට නවා හුමාලයෙන් තමිබා ගන්න.

ඉශූ දුනුසිංහ ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෝවා කොළ මැල්ලුම
ඉශූ දුනුසිංහ

හැලප
ඉශූ දුනුසිංහ
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3751
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1607
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2363
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3823
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2892
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13755
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12320
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12041
පෑන් කේක්
By Indunee Welivita
Views - 9287
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8744
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'