katatarasata.com

 

 

ස්පයිසි ප්‍රෝන්ස් ෆ්‍රයි

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

# ඉස්සො පදම් කිරීමට,

ඉස්සො 500g ( පොතු හැර සුද්ධ කර )
කහ කුඩු තේ හැදි 1/2
ගරම් මසාලා තේ හැදි 1
කොත්තමල්ලි කුඩු තේ හැදි 1 1/2 - 2
මිරිස් කුඩු තේ හැදි 3
ඉගුරු සුදුළූණු පේස්ට් මේස හැදි 1
ගම්මිරිස් කුඩු තේ හැදි 1
රස අනුව ලුණු 

# බැදුම සදහා,

තෙල් මේස හැදි 2
කරපිංචා 
ලොකු ළූනු ගෙඩි 1/2
අමුමිරිස් කරල් 5
ලුණු 

සාදන ක්‍රමය -

1. ඉස්සො වලට පදම් කරන ද්‍රව්‍ය හොදින් මිශ්‍රකර විනාඩි 20ක් පමණ තබාගන්න.
2. පසුව ඉස්සො ටික භාජනයකට දමා භාජනය වසා මද ගින්දරේ පිසගන්න. වතුර දාන්න එපා. කිහිප සැරයක් මිශ්‍රකර ගන්න. ඉස්සො වලින්ම වතුර ගතිය එනවා.
3. වෙනම භාජනයක් ලිප තබා තෙල් රත්කර එයට බැදුමට අදාල ද්‍රව්‍ය දමා ළූනු වල පැහැය වෙනස් වනතුරු පිසගන්න.
4. එයට පිසගත් ඉස්සො මිශ්‍රණය එක්කර මිශ්‍රකර සියලුම ද්‍රව්‍ය හොදින් රෝස්ට් වී දියර ගතිය නැතිවනතුරු පිසගන්න.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2693
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1056
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1523
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2642
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2080
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 11835
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 10946
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 10885
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7690
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7577
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'