katatarasata.com

 

 

ස්ට්‍රොබෙරි සහ චොකලට් සුවිස් රෝල්

- සුජානි රණවීර විසිණි.



ස්ට්‍රොබෙරි සහ චොකලට් සුවිස් රෝල්

රෙසිපි එක :-

4 බිත්තර
120g සීනි
100g පිටි
10g බේකින් පවුඩර්
20g චොකලට් පවුඩර්

පලමුව පිටි වලට බේකින් පවුඩර් දමා හලාගන්න.
එග්ස් සහ සුගර් බීට් කරන්න,හොදට ක්‍රීම් එකක් වෙනකන්.
දැන් බීටර් එකේ වේගය අඩුම කර පිටි ටික ටික දමමින් බීට් කරන්න.
පසුව හැන්දකින් වටේ පිටි ටික එකතු කරගන හෙමින් කලවම් කර ගන්න.
ඔයිල් පේපර් දාගත් තැටියකට කේක් මිශ්‍රනය දමා ගන්න. 
දැන් 190c රත් කර ගත් අවන් එකේ විනාඩි 20 බේක් කරන්න.
කේක් එක එලියට ගත් පසු අනිත් පැත්ත හරවල ඔයිල් පේපර් එක හෙමින් ඉවත් කරන්න.
දැන් උඩින් ලන්ච් ෂීට් එකක් එලා අනිත් පැත්ත හරවල හෙමින් රෝල් කරන්න.
දැන් එය හොදින් නිවෙන්න තියන්න. (ශීතකරනයට දැම්මත් කමක් නැහැ )
නිවුනට පසු හෙමින් දිග අරින්න.
සමහරවිට කේක් එක කොලේට ඇලිල තියෙයි,හෙමින් ගලවන්න.
දැන් ඔයල කැමති පිරවුමක් (බටර් අයිසින්,විප් ක්‍රීම්,ජැම්,පලතුරු )දමා රෝල් කර ශීතකරනයේ තියන්න.
strawberry swiss roll ekata chocolate powder 20g nethiwa piti 120g k ganna.
strawberry essence 1tsp danna.

සුජානි රණවීර ගේ වෙනත් කෑම වට්ටෝරු


කරපින්චා පූරි
සුජානි රණවීර

ස්ටීම් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් බටර් කප් කේක්
සුජානි රණවීර

ස්ටීම් මාබල් කප් කේක්
සුජානි රණවීර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3130
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1268
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1908
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3136
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2417
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12691
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11549
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11366
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8161
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7970
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'