katatarasata.com

 

 

මොන්ගෝලියන් ෆ්රයිඩ් රයිස්

- ඉරේෂා මධූ පෙරේරා විසිණි.



උයා ගත් බාස්මති 1 kg
කුඩවටට කැපූ කැරට් 100 g,
ලීක්ස් 50g,
බෝන්චි 50g,
තක්කාලි 100g
ලියා ගත් ලූනු 50g
තලාගත් ඉගුරු සුදුලූනු
කුඩා කෑලි කැපූ කුකුල් මස් 250g
හොදින් ගසා ගත් බිත්තර 3
කුඩවට කඩා ගත් කන්කුන් 200g
තක්කාලි සෝස් 3 table sp
සෙසෙමි ඔයිල් 2 table sp
මාලු සෝස් 2 table sp
ඔඉස්ටෙර් සෝස් 2 table sp
චිලී පේස්ට් 4 table sp

මුලින්ම තෙල් ලිපේ තියලා සුදූලුනු ඉගුරු දමා බැදෙන්න දෙන්න.

එයට බිත්තර දමා හොදින් බැදුනට පස්සෙ මස් ටික දාලා බැදගන්න. 

දැන් චිලී පේස්ට් හා ගම්මිරිස් කුඩු දමා කලවම් කරන්න.

ඊට පස්සෙ ඉතින් කැරට් ලීක්ස් බෝන්චි (කැමති නම් ගෝවා මලුත් දාන්න) දාන්න.
ගින්දර ටිකක් වැඩි කරන්න.

එලවලු ටික තෙම්පරාදු උනාට පස්සෙ එයට සොස් වර්ග ටික, ලුනු ටිකක් දාල කලවම් කරල බත් එකතු කර කලවම් කරගන්න.

අන්තිමට කන් කුන් ,තක්කාලි සෙසෙමි ඔයිල් දාලා ටිකක් උඩ දාලා වැඩ දාලා හොදට කලවම් කර ගන්න.(හලා ගන්නවා එහෙම නෙමෙයි)
දැන් ගින්දර අඩූ කරන්න.

පියන වසා මද ගින්නෙ විනඩි 2ක් විතර තියන්න.

ඉරේෂා මධූ පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


මොන්ගෝලියන් ෆ්රයිඩ් රයිස්
ඉරේෂා මධූ පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3751
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1607
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2363
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3823
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2892
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13755
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12319
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12040
පෑන් කේක්
By Indunee Welivita
Views - 9286
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8744
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'