katatarasata.com

 

 

ඉස්සො මුරුංගා කොල තෙම්පරාදුව

- රුවන්තිකා මධුෂාණි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

සෝදා පිරිසුදු කල ඉස්සො 
සිහින්ව කැපු බීලුනු 
තලාගත් ඉගුරු සුදුලූනු 
දෙකට පැලූ අමුමිරිස් 
කරපිංචා 
රම්පෙ 
මුරුංගා ගොඩාක් මෝරලා නැති කොල..
දෙහි/තක්කාලි 
ගම්මිරිස් කුඩු 
මිරිස් කුඩු 
කුරුදු 
ලුනු 
උලුහාල්

සාදන ක්‍රමය:

ඉස්සො වලට ලුනු ගම්මිරිස් මිරිස් දෙහි ඉගුරු සුදුලූනු දමා පදම් වීමට තබන්න ...

තක්කාලි පාවිච්චි කරනවා නම් දෙහි අවශ්‍ය නෑ. සැර නිසා මං දෙහි දැම්මෙ ..

බදුනකට තෙල් දමා රත් ඌ විට උලුහාල් ටිකක් දමා බැදෙන්න හරින්න .

එයට ලූනු ටිකක් අමුමිරිස් කුරුදු කරපිංචා රම්පෙ දාලා බැදෙන්න හරින්න ..

එයට ඉස්සන් දමා තෙලේ බැදෙන්න හරින්න..

එයට අවශ්‍ය පමනට වතුර දමා මුරුංගා කොල දමා ඉවෙන්න හරින්න..

වතුර හිදී එනවිට ලූනු දමා කවලවම් කරන්න ...

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3578
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1503
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2221
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3606
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2745
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13476
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12094
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11855
පෑන් කේක්
By Indunee Welivita
Views - 8933
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8588
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'