katatarasata.com

 

 

බිත්තර සමග තක්කාලි

- අරුනොදා ලක්මලී සෝමදාස විසිණි.



බිත්තර සමග තක්කාලි 
බිත්තර 4
තක්කාලි ගෙඩි 3 
සුදු ගම්මිරිස් තේ හැදි 1/2
ලුනු කූඩු තේ හැදි 1 1/2
රයිස් වයින් තේ හැදි 2
ඔලිව් ඔයිල් හෝ කුකින් ඔයිල් කප් 1/4
පොඩියට චොප් කරගත් ලුනු ගෙඩි 1
තේ හැදි 1 සීනි
කැමති නම් තේ හැදි 1 කෙචප් 
මුලින්ම බිත්තර ටික කඩලා බදුනකට දමා හොදින් බීට් කර ගන්න. 
තක්කාලි ටික කුඩා කොටු හෝ රවුම් කැබලි වලට කපා ගන්න. 
පැන් ඒක ලිප තබා ඔයිල් තේ හැදි 1 ක් දමා , බිත්තර ටික බීට් කරගත් දමන්න බදුනට. විනාඩි 1 පමන පසු බිත්තර ටික කලවම් කර බදුනකට අයින් කරන්න. 
දැන් පැන් ඒක ලිප තබා ඒයට ඔයිල් හැදි 2 ක් දමා, රත් වු පසූ , චොප් කරගත් ලුනු, තක්කාලි දමන්න. මෙයට සුදු ගම්මිරිස් , රයිස් වයින්, ලුණු කුඩු, සීනි, කෙචප් හැන්ද, කලින් සාදා ගත් බිත්තර මිශ්‍රණය දමා බදුන වසා මිනිත්තු 2 ක් තබන්න. දැන් පියන ඇර සියල්ල හොදින්ම කලවම් කර , ලිප ඔප් කරන්න. බදුනකට දමා උනු උනුවේ මේසයට යවන්න. බත් සමග හරීම රසයි. මේක චීනයේ සම්ප්‍රදායික බිත්තර හදන විදියක්.

අරුනොදා ලක්මලී සෝමදාස ගේ වෙනත් කෑම වට්ටෝරු


ගාලික් පෝක්
අරුනොදා ලක්මලී සෝමදාස

කුඩා දරුවන් වෙනුවෙන් පැස්ටා
අරුනොදා ලක්මලී සෝමදාස

සොසේජස් බිත්තර සැන්විච්
අරුනොදා ලක්මලී සෝමදාස

දියබත්
අරුනොදා ලක්මලී සෝමදාස
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2968
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1188
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1679
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2953
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12416
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11357
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11195
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7983
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7811
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'