katatarasata.com

 

 

පන්න කොත්ත - Panna cotta

- නිරුක්ෂි ප්‍රනාන්දු විසිණි.



Italian dolce

Panna cotta - පන්නා කොත්තා🇮🇹

අවශ්‍ය දේවල් : -

Fresh milk 1L

සීනි 250g

ජෙලටින් 50g

වැනිලා තේ හැදි 2

විවිධ රස ගැනීමට : -

ස්ටෝබෙරි එසන්ස් තේ හැදි 1

කොකෝවා කුඩු තේ හැදි 1

බනානා එසන්ස් තේ හැදි 1

සාදන ආකාරය : -

1. මුලින් ජෙලටින් එකට වතුර කෝප්ප 1 ක වතුර දමා දිය කර ගන්න.

2. කිරි සහ සීනි ලිපේ තබා රත් කර උතුරන විට ජෙලටින් එකතු කරන්න.

3. බාජන තුනකට මිශ්‍රණේ දමා ගන්න.

එක් බාජනේකට ස්ටෝබෙරි එසන්ස් ද

දෙවෙනි එකට කොකෝවා පවුඩර් ද

තුන් වෙනි එකට බනානා එසන්ස් ද දමා

හොඳින් කලවම් කර ඩෙසර්ට් කප් වලට දමා පැය තුනක් ශීතකරණයේ තබන්න.

නිරුක්ෂි ප්‍රනාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


මිටිකිරි දාලා තෙල් දාපු කජු කරිය
නිරුක්ෂි ප්‍රනාන්දු

පන්න කොත්ත
නිරුක්ෂි ප්‍රනාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 36
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 26
පාන්
By Priyanthi Tissera
Views - 26
පාන්
By Hasintha Madushan
Views - 21
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 50
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18748
පෑන් කේක්
By Indunee Welivita
Views - 16048
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16012
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15261
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11520
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'