katatarasata.com

 

 

පපයා පන්න කොත්ත - Papaya panna cotta

- චමිරා රතිනායක විසිණි.



Papaya panna cotta.

අවශ්‍ය දේවල්:

🍒2-1/2 teaspoons ජෙලටින්

🍒1 cup කිරි

🍒2 cups heavy whipping cream(අවශ්‍ය නම් පමණක්)

🍒1/cup sugar

🍒1 teaspoon වැනිලා රසකාරක

PAPAYA COULIS:

🍒2 cups පොඩිකරගත් ගස්ලබු මදය

🍒2 to 3 tablespoons lime juice

සාදන අයුරැ:💁

උනු වතුර ස්වල්පයකට ජෙලටින් දියකර

එය කිරි වලට එකතු කරන්න.සීනි වනිලා ගස්ලබු මදය එකතු කර පෙරනයකින් පෙරා ගන්න.මෙය blender කර ගැනීමටද හැකිය.දෙහි යුෂද එක්කර set වීම සදහා ශීත කරන්න.

ඉන්පසු අයිසින් වලින් සරසගන්න.

චමිරා රතිනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


පපයා පන්න කොත්ත
චමිරා රතිනායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 36
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 26
පාන්
By Priyanthi Tissera
Views - 26
පාන්
By Hasintha Madushan
Views - 21
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 50
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18748
පෑන් කේක්
By Indunee Welivita
Views - 16048
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16011
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15260
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11519
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'