katatarasata.com

 

 

මොරොක්කන් -ස්පයිස්ඩ් බටර්නට් ස්කුවශ් බිස්ක් - Moroccan -Spiced butternut Bisque

- නිශා නවරත්න විසිණි.



මොරොක්කන් -ස්පයිස්ඩ් බටර්නට් ස්කුවශ් බිස්ක් Moroccan -Spiced butternut Bisque.

බීලා බලන්න රෙසිපි ඕන නම් පස්සෙ කොට්න්නම්..🙂

රෙසිපි ..

බටර්නට් ස්කුවච් ගෙඩියක් (ඩුබායි වට්ටක්කා ) කොටු කපා ගන්න

බීලූනු ගෙඩි 3ක් කොටු කපා

කැරට් ගෙඩි 2ක් කොටු කපා

ඉගුරු කෑල්ලක් (හීනියට කපා ගන්න

සුදුලුනු බික් 3ක්(හීනියට

පොල්තෙල් ටිකක්

කොත්තමල්ලි කුඩු (තුනපහ කුඩු මම දැම්මේ )

කුරුදු කුඩු

සූදුරු කුඩු

චිකන් බ්‍රොත් කප් 4ක්(මැගි කියුබ් 2ක් දමා වතුර දාන්න පුලුවන් .)

ඔරෙන්ජ් ජූස් තේ හැදි 2ක්

කොත්තමල්ලි කොල ටිකක්

මේවා කිසිම දෙයක් මනින්න ඕනේ නෑ..වට්ටක්කා ගෙඩිය පොඩි නම් අඩුවෙන් දාන්න ..තමුන්ගේ කටට රස දැනෙන විදියට ..

සාදන ක්‍රමය ..

සුප් එක හදන්න පුලුවන් බාජනයක් ගෙන ලිපේ තියා තෙල් දාන්න ..රත් වෙනකොට බීලූනු ,කැරට් දාන්න ..විනාඩි 5ක් පමණ පසු පහේ සියල්ල දාන්න .හොදින් කලවම් කර චිකන් බ්‍රොත් දාන්න ..

කපාගත් වට්ටක්කා දාන්න ..හොඳින් උතුරන විට ගින්දර අඩු කර පැය බාගයක් පමණ ලිපේ තියන්න ..ටිකක් නිවෙන්නෙ හැර

මෙය බ්ලෙන්ඩ් කරන්න ..ටිකක් රස්නේ නිසා බ්ලෙන්ඩර් කරන විට පිරිසිදු තෙත රෙදි කෑල්ලකින්..උඩ්න් වහන්න පියන නැතිව..එතකොට උඩට විසි වෙන් නෑ..

ඔරෙන්ජ් ජූස් මිශ්‍ර කරන්න ..🙂

රෙඩ් ..

පිලිගන්වන වෙලාවට හීනියට කපා ගත් කොත්තමල්ලි කොල උඩින් දාන්න

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ෂුගර් කුකීස්
නිශා නවරත්න

මැංගෝ ඇන්ඩ් බනානා මිල්ක්ෂේක්
නිශා නවරත්න

ෆ්‍රෝසන් බ්ලූ බෙරීස්, බනානා ඇන්ඩ් හනී මිල්ක්ෂේක්
නිශා නවරත්න

කාමරංගා ජූස්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 36
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 26
පාන්
By Priyanthi Tissera
Views - 26
පාන්
By Hasintha Madushan
Views - 21
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 50
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18748
පෑන් කේක්
By Indunee Welivita
Views - 16048
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16011
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15260
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11519
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'