katatarasata.com

 

 

වෙජිටබල් සුප් - Vegetable Soup

- නිශා නවරත්න විසිණි.



අවශ්‍ය දේවල් ..

පරිප්පු මිටක්

කැරට්

බෝන්චි .

ගෝවා .

මම කූසා දැම්මා .ලෝකල් සුකිනි ..(අවශ්‍ය නෑ නැත්නම් )

අල ගෙඩියක්

කහ ටිකක්

අමු තුනපහ ටිකක්

රතු ලූනු ගෙඩ් 3ක් විතර

පොඩි තක්කාලි ගෙඩියක් ..

මැගි සුප් කැටයක්

සුදුලුනු බික් කීපයක්

කොත්තමල්ලි කොල ටිකක්

ගම්මිරිස් ඇට ටිකක්

ගම්මිරිස් කුඩු ටිකක්

සාදන ක්‍රමය ..

පරිප්පු ටික හොඳින් සෝදා එය සියලුම දේවල් පොඩියට කපා දාන්න .

වතුර එලවලු ටිකට වැඩියෙන් දාන්න .

කහ ,පහේ ගම්මිරිස් ඇට,ගම්මිරිස් කුඩු ,සුප් කැටේ දාන්න ..

වැඩි ගින්දරෙ තියලා උතුරන කොට ගින්දර අඩු කරන්න ..

කොත්තමල්ලි කොල වල ලපටි දඩු ටික හීනියට කපා දාන්න ..

එලවලු තැම්බෙන්න වැඩි වෙලා යන්නේ නෑ..හැන්දකින් අල කෑලි ටික පොඩි කරන්න ..

ගොඩක් තම්බන්න එපා ..පාට ලස්සනට එන් නෑ..

ලුනු බලන්න ..

මේක තව රසයි ඔලිව් ඔඉල් ටිකක් ලිපෙ තියලා රතුලූනු ටිකක් තෙම්පරාදු කරලා උඩ්න් දැම්මා නම්.

කොත්තමල්ලි කොල උඩ්න් දාන්න

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


රයිස් කුකර් වටලප්පන්
නිශා නවරත්න

ක්වික් වටලප්පන් ( මැගී පොල්කිරි යෙදූ )
නිශා නවරත්න

ක්වික් වටලප්පන්
නිශා නවරත්න

මොරොක්කන් -ස්පයිස්ඩ් බටර්නට් ස්කුවශ් බිස්ක්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
පන්න කොත්ත
By Nirukshi Fernando
Views - 4
පපයා පන්න කොත්ත
By Chameera Pathinayaka
Views - 5
පපයා පන්න කොත්ත
By Nazeema Nizardeen
Views - 3
මැන්ගෝ පන්න කොත්තා
By Dns Rajapakshe
Views - 2
මැන්ගෝ පන්න කොත්තා
By Nazeema Nizardeen
Views - 3
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18421
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15736
පෑන් කේක්
By Indunee Welivita
Views - 15657
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14915
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11313
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'