katatarasata.com

 

 

ක්‍රීම් කැරමල්

- අනූ හෙට්ටිආරච්චි විසිණි.



බිත්තර 3
ෆ්‍රෙෂ් මිල්ක් 400ml 
සීනි 50g (රස අනුව දා ගන්න)
වැනිලා තේ හැඳි 2

සාදන ක්‍රමය:
කැරමල් එක සාදා ගැනීමට සීනි 50g ගෙන බජනයකට දමා කරකරගෙන කැරමල් සදා ගන්න.
බිත්තර, කිරි, වැනිලා තේ හැඳි 2, බ්ලෙන්ඩර් එකට දමා හොඳින් බීට් කරගන්න. එයටම සීනි දමා හොඳින් mix කර ගන්න. 
කලින් සාදා ගත කැරමල් ටික බඳුනක් ගෙන එහි අඩියට දමා ගන්න. එයට කිරි බිත්තර මිශ්‍රණය දමා ගන්න.
එම භාජනය හොඳින් කට වසා හුමාලයෙන් තම්බා ගන්න.
විනාඩි 20-30ත් අතර ස්ටීම් කරගෙන නිවුණු පසු අනිත් පැත්ත හරවා ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

අනූ හෙට්ටිආරච්චි ගේ වෙනත් කෑම වට්ටෝරු


පෝෂනීය ජෙලි
අනූ හෙට්ටිආරච්චි

ක්ෂනික කොකිස් හෙවත්
අනූ හෙට්ටිආරච්චි

පොටේටෝ චිප්ස්
අනූ හෙට්ටිආරච්චි

ක්‍රීම් කැරමල්
අනූ හෙට්ටිආරච්චි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2850
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1113
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1599
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2804
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2199
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12158
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11158
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11025
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7825
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7692
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'