katatarasata.com

 

 

ඉස්සෝ සමග බෝංචි

- කෝෂලා පෙරේරා විසිණි.







  • ඉස්සෝ හොදට සුද්ද කරලා ඒකට ලුණු, ගම්මිරිස් දාලා හොදට අතගා ගෙන ටික වෙලාවක් තියන්න.
  • සාමාන්‍ය විනාකිරි බිංදු 2,3ක් දැම්මා.
  • තෙල් ටිකක් රත් වෙන්න තියලා අබ ටිකක් පුපුරවා ගන්න.
  • ඒකටම තලා ගත් ඉගුරු, සුදු ළූණු, රම්පේ, කරපිංචා, කොටු කපා ගත් ළූණු එකතු කරලා රන්වන් පාට වෙනකල් බැදගන්න.
  • ඉස්සෝ ටිකටම මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක්, කහ ටිකක් දාලා කලවම් කරලා ඒකත් අර තෙලටම දාලා ටික වෙලාවක් බැදෙන්න තියන්න.
  • බැදුණට පස්සේ බෝංචි ටික සහ අමු මිරිස් ටිකක් එකතු කරලා තව ටික වෙලාවක් තියන්න.
  • මුහුදු ආහාර වලට තක්කාලි දාන්න හොද නැති නිසා තක්කාලි නොදා සූටි ගොරකා කෑල්ලක් දැම්මා.
  • බෝංචි වල කොළ පාට යන්න කලින් පොල් කිරි ටිකක් දාලා හින්ද ගන්න.
  • මම ගොඩාක් හොදි තියන්නේ නැති නිසයි හින්දුවේ. ඕන නම් හොදි තියාගන්න.

කෝෂලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ඇන්ඩ් ගාලික් ස්පැගති
කෝෂලා පෙරේරා

චිකන් ෆජිටා බේක්
කෝෂලා පෙරේරා

ස්ලොපි ජෝ පොටැටෝස්
කෝෂලා පෙරේරා

ජෙලි ලේයර් පුඩිම්
කෝෂලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3578
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1502
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2221
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3606
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2744
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13475
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12093
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11855
පෑන් කේක්
By Indunee Welivita
Views - 8932
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8588
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'