katatarasata.com

 

 

කොත්තමල්ලි කොළ බත්

- ගයාන් එරන්දක විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය

පිස ගත් බාස්මතී බත් කෝප්ප 2ක්
කොත්තමල්ලි කොළ මිටියක්
ගී මේස හැඳි 3ක්
ඉඟුරු පෙති 3ක් 
සුදුළූනු බිකි 5ක් 
රතුළූනු ගෙඩි 10ක් 
ලොකුළූනු ගෙඩියක් 
ෆොල් කෝප්පයක් 
අමු මිරිස් කරල් 3ක් 
බේ ලීප් කොළයක්
කුරුඳු පොතු කැබැල්ලක්
එනසාල් 4ක්
කරාඹුනැටි 3ක්
ගරම් මසාලා කුඩු තේ හැන්දක්
ලුනු රස අනුව

සාදාගන්නා ආකාරය

මුලින්ම බ්ලෙන්ඩරයකට රතුළූනු, සුදුළූනු, ඉඟුරු, මිරිස්, ෆොල් සහ කොත්තමල්ලි කොළ ටික දමා වතුර ස්වල්පයක් එකතුකරගෙන හොඳ පේස්ට් එකක් එන ආකාරයෙන් බ්ලෙන්ඩ් කරගන්න..

බාජනයක් ලිප තබා එයට ගී ටික එකතු කර රත්වෙන විට බේ ලීප්, කුරුඳු, එනසාල් සහ කරාඹුනැටි ටික එකතු එයට කපා ගත් ලොකු ළූනු ටික එකතු කර බැදෙන්නට හරින්න.. ළූනු ටික තරමක රන්වන් පැහැයට එනවිට එයට කොත්තමල්ලි පේස්ට් එක එකතු කර ලුනු සහ ගරම් මසාලා ටික එකතු කර කලවම් කරගන්න.. ඉන්පසු එයටම පිස ගත් බත් ටික එකතු කර හොඳින් කලවම් කර ආහාරයට ගන්න.. 

මේ බත සඳහා රසවත් රයිතා එකක් සෑහේ.. 

ගයාන් එරන්දක ගේ වෙනත් කෑම වට්ටෝරු


කොත්තමල්ලි කොළ බත්
ගයාන් එරන්දක

චොප්සි රයිස්
ගයාන් එරන්දක

පඩ් ගපාඕ - තායි බැසිල් චිකන්
ගයාන් එරන්දක

ග්‍රිල්ඩ් එග්ෆ්ලාන්ට් චෝකා
ගයාන් එරන්දක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2842
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1110
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1594
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2792
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2189
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12131
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11144
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11015
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7809
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7681
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'