katatarasata.com

 

 

ඩ්‍රැගන් ෆෘට් බීම

- උමා විජේකෝන් විසිණි.



සාමාන්‍ය ප්‍රමානයේ ඩ්‍රැගන් ෆෘට් ගෙඩියකින් බාගයක් මම ගත්තේ
අයිස් කැට 4 ක්5 ක්
රස අනුව සීනි 
ලුනු චුට්ටක් 
අන්නාසි පොඩි කෑල්ලක් ( අන්නාසි පෙත්තකින් කාලක් වගේ )
දෙහි ගෙඩියෙනුත් කාලක් වගේ ගන්න 
ඩ්‍රැගන් ෆෘට් කෑලි වලට කපලා සීනි ,අයිස් කැට , අන්නාසි කෑල්ල , ලුනු ,දෙහි දමලා වතුර ස්වල්පයක් එකතු කරලා බ්ලෙන්ඩ් කරගෙන වීදුරුවකට දාලා රස විදින්න

උමා විජේකෝන් ගේ වෙනත් කෑම වට්ටෝරු


ඩ්‍රැගන් ෆෘට් බීම
උමා විජේකෝන්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5286
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2382
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3487
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5387
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4033
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16661
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14537
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13707
පෑන් කේක්
By Indunee Welivita
Views - 13573
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10405
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'