katatarasata.com

 

 

ක්‍රිස්මස් බ්‍රේඩ්

- ස්ටෙලා හින්ඩ්ල් විසිණි.



ක්‍රිස්මස් බ්‍රේඩ්

ඊස්ට් තේ හැදි 4
උණු වතුර ටිකක්
සීනි තේ හැදි 2
කජු ටිකක්, චෙරි ටිකක්, වියලි මිදි ,කැන්ඩීට් පීල් (100g ගානේ) *** ඔයාලට කැමති විදියට පළතුරු ගන්න..
දෙහි ලෙලි තේ හැදි 1/4
පාන් පිටි 500g
ලුණු තේ හැදි 1
තවත් සීනි තේ හැදි 5
බටර් 150g
අයිසිං ෂුගර් ටිකක්
බිත්තර 1

# ඊස්ට් ,සීනි තේ හැදි 2 හා ලා රස්නේ උණු වතුර මේස හැදි 5 එකට එක් කර දියකරලා තියන්න...(උඩින් වහන්න)

# කජු,චෙරි කුඩාවට කපන්න.

# පාන් පිටි හා ඊස්ට් එකට එකතු කරන්න. දැන් සීනි,ලුණු, එක්කර හොදින් අනන්න.

#බිත්තරයක් එකතු කරන්න.

#ලා රස්නේ වතුර ටික ටික දමමින් අනාගන්න ඒ අතර බටර් ටිකත් එකතු කර අතේ නොඇලෙන පදමට ඩෝ එකක් හදාගන්න.

#පළතුරු එක් කර හොදින් කලවම් කර බටර් තවරා ගත් තැටියකට දමන්න..

#විනාඩි 10-15ක් පිපෙන්න තියන්න.

#150C විනාඩි 30 ක් බේක් කරන්න.

#බේක් කළ පාන් එකට අයිසිං ෂුගර් හෝ ජෑම් තවරා රස බලන්න..පාන් එක පැණි රසෙන් අඩු නිසා එහෙම කන්න පුලුවන්

ස්ටෙලා හින්ඩ්ල් ගේ වෙනත් කෑම වට්ටෝරු


එග් බන් (සොසේජස් බන්)
ස්ටෙලා හින්ඩ්ල්

චොකලට් බිස්කට්
ස්ටෙලා හින්ඩ්ල්

ආප්ප
ස්ටෙලා හින්ඩ්ල්

සොසේජස් මසාලා
ස්ටෙලා හින්ඩ්ල්
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4835
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3232
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4984
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3649
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15967
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14007
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13185
පෑන් කේක්
By Indunee Welivita
Views - 12855
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9958
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'